60වැඩි කොළඹ පුරවැසියන්ට එන්නතට වේලාව වෙන්කරගැනීම ස්වංක්‍රියව

මාර් 15, 2021

    කොළඹ නගර සීමාවේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා කොවිඩ්-19 එන්නත ලබාගැනීම සදහා පහසු වේලාවක් ස්වංක්‍රියව නොමිලයේ වෙන්කරවා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක පවසයි.

    මේ සඳහා කොළඹ මහා නගර සභා වෙඩ් අඩවියෙන් (www.colombo.mc.gov.lk) හෝ echannelling.com වෙබ් අඩවියෙන් හෝ e-channelling ජංගම යෙදවුම් මගින් වේලාවක් ස්වයංක්‍රීයව වෙන්කරවා ගත යුතු අතර,මේ වෙනුවෙන් කිසිදු අතරමැදියෙක් අවශ්‍ය නොවන බව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    GOV

    Last modified on සදුදා, 15 මාර්තු 2021 10:45

    Latest News