අඟහරු මතට ගොඩ බැස්ස වූ රොබෝ යානය මගින් වැදගත් තොරතුරු රැසක් පෘතුවියට (වීඩියෝ)

පෙබ 21, 2021
  • අඟහරු ග්‍රහයා මතට සාර්ථකව ගොඩ බස්වනු ලැබූ රොබෝ යානය මගින් වැදගත් තොරතුරු රැසක් පෘතුවියට එවමින් පවතින බව නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා පවසනවා.

    ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින් ආචාර්ය සරත් ගුණපාල මහතා මේ තොරතුරු අනාවරණය කළා.

    ආචාර්ය සරත් ගුණපාල මහතා...

    Latest News