ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය: මුසම්මිල් CIDයට

ජන 29, 2019

    මොහොමඩ් මුසම්මිල්  මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. 

    ඒ ජනාධිපතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කුමන්ත්‍රණ සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට බව වාර්තාවේ. 

    ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඉන්දියානු ජතිකයා විසින් මොවුන් හමුවි ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දෙනු ලැබිණ. ඒ අනුව මීට පෙර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂගෙන් සහ විමල් වීරවංශගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගත්හ.   

    Last modified on අඟහරුවාදා, 29 ජනවාරි 2019 10:25

    Latest News