රු. කෝටි 10කට අධික හෙරොයින් අත්අඩංගුවට

පෙබ 17, 2021

    රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සහ අයිස් කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් නුගේගොඩ, ගංගොඩවිල ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනිණ.

    Latest News