ඔවුන් ගුරුදෙණිය, කොළඹ 15, කොළඹ 12, මීගමුව, කයිට්ස්, කුරුණෑගල, හොරණ, අනුරාධපුරය සහ මාවනැල්ල යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් ~ 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ ගොස් ඇත.