අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීමට ඥාතීන්ගෙන් DNA සාම්පල

පෙබ 05, 2021

    අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීම සඳහා ඔහුගේ සමීපතම ඥාතියෙකුගේ ඩී එන් ඒ සාම්පලයක් ලබා දෙන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය, ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

    පොලීසිය පවසන්නේ, එය කඩිනමින් ලබා දීමට මේ වනවිටත් අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

    Latest News