අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීම සඳහා ඔහුගේ සමීපතම ඥාතියෙකුගේ ඩී එන් ඒ සාම්පලයක් ලබා දෙන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය, ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් “අගොඩ ලොක්කා” ඉන්දියාවේ දී මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන උකුස්සෙකු සොයාගෙන තිබේ.

ඊයේ(10) ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු, වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද(11) අත්අඩංගුවට ගෙන ඇත.

Latest News