යුද හමුදාවේ 8603කට උසස්වීම්

පෙබ 04, 2021

    73 වන නිදහස් දිනයට සමගාමීව යුද හමුදා නිලධාරීන් 337 දෙනෙක් සහ සෙසු නිලයින් 8266 දෙනෙකුට උසස්වීම් ලබාදීමට තීරණයකර තිබේ.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම උසස්වීම් ලබාදීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 පෙබරවාරි 2021 08:34

    Latest News