නාවික හමුදාවේ නිලධාරීන් 64 දෙනෙකු සඳහා සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1904ක් සඳහා වශයෙන් නාවික පුද්ගලයින් 1968ක් වෙත උසස්වීම් ලබා දීම (19) අද සිදු කෙරේ.

73 වන නිදහස් දිනයට සමගාමීව යුද හමුදා නිලධාරීන් 337 දෙනෙක් සහ සෙසු නිලයින් 8266 දෙනෙකුට උසස්වීම් ලබාදීමට තීරණයකර තිබේ.

මේ වසරේ ගතවු කාලය තුළ බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ලබා දීමේ ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 

පොලිස් නිලධාරින් 31,500 දෙනෙකුට අදියර 3ක් යටතේ උසස්විම් ලබා දීමේ වැඩපිළිවෙලේ පළමු අදියර යටතේ නිලධාරින් 5824 දෙනෙකුට උසස්විම් ලබාදීමට තීරණය කර තිබේ.

Latest News