කොවිඩ් මරණ 290 දක්වා ඉහළට

ජන 28, 2021

    තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ(27) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 290කි.

    මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගෝනපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි.

    Latest News