විපක්ෂ නායකවරයාගේ තෛපොංගල් දින පණිවුඩය (වීඩියෝ)

ජන 14, 2021
  • සොබාදහමට වඩ වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් පවතින වකවානුවක ස්වභාදහම හා බැඳුණු තෛපෝංගල් වැනි සංස්කෘතික උත්සව, වඩා ඉහළ අර්ථයක් එක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    වර්තමානයේ සොබාදහමට එරෙහිව යාමේ අනිටු විපාක සමස්ත ලෝකයේ ම භුක්ති විදිමින් සිටිනවා. ලෝකයට අවශ්‍ය වන්නේ සංහිඳියාවයි. මානව සංහතියට ඒ වෙනුවෙන් සුවිශේෂී වගකීමක් පැවරී ඇති අතර තෛපොංගල් උත්සවය ද ඒ සඳහා පාලමක් කරගත යුතු බව විපක්ෂනායකවරයා වන අවධාරණය කරනවා.

    Last modified on සිකුරාදා, 15 ජනවාරි 2021 04:37

    Latest News