රථ වාහන දඩ ගෙවීමේ සහන කාලය 15 දා යින් අවසන්

ජන 15, 2021

    කොවිඩ්19 වසංගත තත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තිබෙන කාර්යාල මගින් රථ වාහන දඩ ගෙවීමට මහජනතාව වෙත ලබාදී තිබූ සහන කාලය හෙටින් අවසන් වනවා.

    ඒ අනුව හෙට දිනෙන් පසුව වරද කළ දින සිට දින දාහ හතරක් දක්වා අතිරේක දඩ මුදල් රහිතව සහ දින 28ක් දක්වා අතිරේක දඩ මුදල් සහිතව රථ වාහන දඩ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් ගෙවීමට හැකි වන අතර වරද කළ දින සිට දින 28 ක් ඉක්මවා ගොස් ඇති කිසිදු දඩ පත්‍රිකාවක් සම්බන්ධයෙන් උප තැපැල් කාර්යාල වෙත ගෙවීම් කළ නොහැකියි.

    එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි කොළඹ නාගරික රථවාහන පොලිසිය හා පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සඳහා පමණක් පෙර පැවති සහන කාලය උපයෝගී කරගනිමින් පෙබරවාරි 8 වන දින දක්වා පමණක් තැපැල් සහ උප කාර්යාලවල රාජකාරි කාල වේලාව තුළ දී ගෙවීම් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

    slpost-traffic-fines.jpg

     

    Latest News