හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (14) සමරනු ලබයි.

සොබාදහමට වඩ වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් පවතින වකවානුවක ස්වභාදහම හා බැඳුණු තෛපෝංගල් වැනි සංස්කෘතික උත්සව, වඩා ඉහළ අර්ථයක් එක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව අධිෂ්ඨාන කරගත් ජාතික සංහිඳියාවේ දිනයක් බවට තෛපෝංගල් දින උත්සවය පත්වනු දැකීම අප සැමගේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ලොව පුරා දෙමළ ජනතාව අද තෛපොංගල් දිනය සම සමරනවා.

හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (14) සමරනු ලබයි.

තෛපොංගල් දින වන්දනාවට පාත්‍රා වන සූර්යයා ජීවිතයට ශක්තියත් ගනඳුරු දුරුලන ආලෝකයත් වන්නේ යම් සේ ද උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතය ද ප්‍රභාමත් වේවා යි ප්‍රාර්ථනය කරමි, යැයි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා අද (15) දින යෙදෙන තෛපොංගල් උත්සවයට සුබපතමින් කියා සිටියි.

ලොව පුරා දමිළ බැතිමත්හු අද තෛපොංගල් දිනය සමරති. මිනිසාගේ ජීවිතයට පදනම සපයන කෘෂිකාර්මික කටයුතු සඳහා, සූර්යයා විසින් ඉටුකරනු ලබන මෙහෙය සිහිපත් කරමින්, ඊට කෘතගුණ සැලකීම අරමුණු කරමින් මෙය සැමරේ.

Latest News