කෝටි දෙකේ මොල පිරිවීමට පරිවර්තනයක්

ජන 24, 2019

     

    කෝටි 2ක වන බඩවල් පිරිවීමට නොව කෝටි 2 ක්වන මොලවල් පිරිවිම කළ යුතු යුගය ආරම්භ වී ඇති බව මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ බදුල්ල පැවති MEGA MINES සම්මන්ත්‍රණයේදී විශේෂ දේශනය පවත්වමිනී. කුසලාතා වාදයට සහ හැකියාවට මුතැන දෙන අන්දමේ දේශපාලනයේ පරිවර්ථනයක් ඇති විය යුතු බවත් ලෝකයේ දියුනු රටවල් ඒ තත්වයට පත්වුයේ එම පරිවර්ථන ක්‍රියාවලිය නිසා බවත් ඔහු සදහන් කළේය .

    විද්‍යාත්මක කසල රදවනයක් ලගදිම හදුන්වාදෙන අතර ඒවා විරෝධිව ඇතිවන විරෝධතාවයන ගනන් නොගත යුතු බව අවධාරණය කර සිටියේය.

    Latest News