අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේ පාර්ලිමේන්තු සභා වාරවලට සහභාගී වී තිබේ.
පාර්ලිමේන්තු සීසීටීවී දර්ශන උපයෝගීකර ගනිමින් අමාත්‍යවරයාගේ ආශ්‍රිතයන් පිළිබඳව සොයා බලන බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ.
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පාර්ලිමේන්තු මාධ්‍ය අංශ පවසයි.