තවත් රෝගීන් 708කට සුවයි

දෙසැ 18, 2020

    මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27,061ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 708 දෙනෙක් අද (18) දිනයේ රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    Latest News