තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

දෙසැ 18, 2020

    විදේශ රටවල සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 599 දෙනෙක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

    ඔවුන් ඉතාලිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නවසීලන්තය, චීනය, ජර්මනිය, බංග්ලාදේශය, කටාර්, මැලේසියාව, කුර්කිය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව යන රටවල සිට පැමිණීමට නියමිතයි.

    මීට අමතරව අද (18) උදෑසන කටාර් සහ ජපානයේ සිට පුද්ගලයින් 205 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

    Latest News