ගමට යන අයට හදිසි රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ

දෙසැ 18, 2020

    එලඹෙන උත්සව සමයේදී කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාව ඉලක්ක කර රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ ක්ෂණිකව සිදු කිරීමට රජය අවධානය යොමුව තිබෙනවා.

    යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ පොදු ප්‍රවාහ​න සේවා උපයෝගී කර ගනිමින් ගමන් ගන්නා ජනතාව ඉලක්ක කර මෙම පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කරන බවයි.

    Last modified on සිකුරාදා, 18 දෙසැම්බර් 2020 14:54

    Latest News