මහර බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය 7ක් හඳුනාගැනේ

දෙසැ 08, 2020

    මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් එකොළොස් දෙනාගෙන් හත් දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකශ කරයි.

    ඉන් සිරුරු හතරක පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර අවසන්.

    එම සිරුරු ආදාහනය හෝ භූමිදානය කිරීමක් සිදු නොකරන බවත් ඒ සඳහා අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් ඒවා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණවල තැන්පත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    Latest News