දේශපාලන කොමිසමේ වාර්තාව අද ජනපතිට

දෙසැ 08, 2020

    දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතයි.

    මෙම වාර්තාව පිටු 2,000කින් සමන්විත වෙයි. දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසන් සභාව හමුවට ඉදිරිපත් වූ පැමිණිලි 198කට අදාළ විමර්ශණ ඊට ඇතුළත් කර තිබේ.

    Latest News