මහර බන්ධනාගාර සිද්ධිය විමර්ශනයට CIDය යොදවයි

නොවැ 30, 2020

    මහර බන්ධනාගාර සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දුන්නාය.

    මහර බන්ධනාගාරයේ ඊයේ දිනයේදී ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙක් මියගොස් තවත් 50 දෙනෙක් තුවාල ලබා තිබේ.

    Latest News