බ්‍රැන්ඩික්ස් සහ මාළු වෙළඳපලේ පොකුරේ 10,024 කට සුවයි

නොවැ 22, 2020

    අද (22) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 16,248 ක් වේ.

    ඉන් පුද්ගලයින් 10,024 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059

    කොළඹ මාළු වෙළඳපලේ පොකුර - 13,189

    Latest News