පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයින් 491ක්

නොවැ 22, 2020

    ගෙවී ගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 491 දෙනෙකු හඳුනාගෙන ඇත.

    ඉන් දේශියව පුද්ගලයින් 487 දෙනෙකු, ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකු සහ විදේශීය රටක සිට මෙරටට පැමිණි තුර්කි ජාතිකයෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 292 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 87 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 ක් ලෙස වාර්තා වේ.

    Latest News