වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

නොවැ 18, 2020

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අත්‍යවශ්‍ය මෙහෙයුම් මහජන සේවාවක් බවට නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.

    1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ආඥාවක් ලෙස ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව එය නිකුත් කර තිබේ.

    ඒ අනූව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටුකළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ හෝ කවර ස්වභාවයක වුවද සියලුම සේවාවන් වැඩි හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස ප්‍රකාශයර පත් කෙරේ.

    Latest News