ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අත්‍යවශ්‍ය මෙහෙයුම් මහජන සේවාවක් බවට නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

වරාය පරිශ්‍රයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් මුදා හැරීම සඳහා ඉතා සුපරික්ෂාවෙන් යුත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කර තිබේ.

කොළඹ වරායේ ජයා බහලුම් පර්යන්තය කේන්ද්‍ර කර ගනිමින් නාවික හමුදාව විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ.

වරායේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ සියලු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

Latest News