ජනපති ජාතිය ඇමතීම අද

නොවැ 18, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

    අද රාත්‍රි 8.30ට ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

    Latest News