ඊයේ (16) වනවිට, මෙරට කොවිඩ්-19 ආසාදනය වු 17,668 න් 11,805කට සුවයි

නොවැ 17, 2020

    ඊයේ (16) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 17,668 ක් වන අතර ඉන් පුද්ගලයින් 11,805 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    ඊයේ (16) දින වනවිට රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,802 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (17) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 311 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Latest News