මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරේ 14,154 න් 8,381කට සුවයි

නොවැ 17, 2020

    අද උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 14,154 ක් වේ.

    ඉන් පුද්ගලයින් 8,381 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,106

    කොළඹ මාළු වෙළඳපලේ පොකුර - 11,048

    Latest News