ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යව 61 ක් දක්වා ඉහළට

නොවැ 17, 2020

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇත.

    එම පුද්ගලයින් මොරටුව, කොළඹ 10 සහ කොළඹ 13 ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් වේ. ඒ අනුව, අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යව 61 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News