තවත් 387කට කොවිඩ් 19 වැළඳේ

නොවැ 17, 2020

    අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 387 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

    ඉන් දේශියව පුද්ගලයින් 374 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකකයින් 05 දෙනෙකු සහ විදේශීය මුහුදු ආරක්ෂ කයින් 03 දෙනෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 231 ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 42 ක් සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 20 ක් වශයෙන් වේ.

    Last modified on අඟහරුවාදා, 17 නොවැම්බර් 2020 10:32

    Latest News