විදෙස්ගත ලාංකීකයින් ගෙන ඒම යළි ඇරඹේ

නොවැ 13, 2020

    විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව ඔවුන් කාණ්ඩ වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි.

    Latest News