තවත් 378කට පූර්ණ සුවය

නොවැ 13, 2020

    මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 11,031 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද (13) දිනය තුළ ආසාදිතයින් 378ක් පුර්ණ සුවය ලැබීමත් සමගයි. ඔවුන් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 24 ක ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටිය අයයි.

    ‍ඊයේ දිනයේ දී ආසාදිතයින් 373 දෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන, 15,723ක් විය.

    Latest News