ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමු වන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (27) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 50 ක්, UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 52 ක් දිවයිනට පැමිණ තිබේ.

අද උදෑසන ඩුබායි සිට පුද්ගලයින් 289 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ. දෝහා කටාර් සිට එක් පුද්ග‍ලයෙක් හා මුම්බායි සිට පුද්ගලයින් 7ක් මෙරටට පැමිණ ඇත.

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අද (14) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

2019 වසරේ රැකියා සඳහා විදේශ ගතවූ කාන්තාවන්ගේ ප්‍රමාණය 80,998 ක් වන අතර, එය සමස්ථ විදේශ ගතවීම්වලින් 40%කි.

Latest News