CIDයේ පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන අගරදගුරු කනස්සල්ලෙන් (වීඩියෝ)

ඔක් 03, 2020
  • පාස්කු ප්‍රහාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    උන්වහන්සේ මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවදීය.

    Latest News