Menubar

ලක්ෂ 5ක අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

ඔක් 03, 2020

    රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සහ හෙරෝයින් ග්‍රෑම් 10 ක් නැදිමාල ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිව සිටින වයස 42ක පුද්ගලයෙක්.

    ඔහු ත්‍රීරෝද රථ භාවිතා කරමින් අයිස් සහ හෙරෝයින් ජාවාරමේ නියැලෙමින් රත්මලාන,දෙහිවල, ගල්කිස්ස,මොරටුව,බොරලැස්ගමුව,පිලියන්දල,කොහුවල යන පුදේශ වලට බෙදාහැර ඇතැයිද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

    හදිසි මාර්ග බාධක යොදා සිදුකල පරික්ෂාවේ දී අයිෂ් සහ හෙරෝයින් ත්‍රීරෝද රථයේ හැඩලය තුල සූක්ෂම ලෙස සගවා ගෙන නාරාහේන්පිට සිට ගල්කිස්ස බඩෝවිට පුදේශයේ ගැනුම්කරුවක් වෙත භාරදීමට යන අතරතුර මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    Latest News