තවත් ලාංකිකයින් 97ක් දිවයිනට

සැප් 29, 2020

    අබුඩාබි, දෝහා කටාර් හා කටාර් සිට අද (29) උදෑසන පුද්ගලයින් 97 දෙනෙක් මෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.

    ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

    මේ අතර, අද දිනය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 297ක් නිවෙස් බලා පිටව යෑමට නියමිතයි.

    ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75ක් තුළ පුද්ගලයින් 6,882ක් නිරෝධායනය වෙමින් සිටින බව ද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    Latest News