හෙරොයින් සමග තිදෙනෙක් රුවන්වැල්ලේ දී අත්අඩංගුවට

සැප් 26, 2020

    රුවන්වැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් සතුව ජංගම දුරකථන 5ක්ද සොයා ගැනිණ. ඔවුන් වයස අවුරුදු 24ත් 35ත් අතර වයසේ පසුවන අවිස්සාවේල්ල,රුවන්වැල්ල හා ඉහළගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

    අද ඔවුන් රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News