හෝමාගම කැළෑවකින් මෝටාර් උණ්ඩ 2ක්

සැප් 14, 2020

    හෝමාගම,මාගම්මන - නියඳගල වෙල්යායේ කැළෑ ප්‍රදේශයක තිබී මෝටාර් උණ්ඩ දෙකක් හෝමාගම පොලිසීය විසින් ඊයේ සොයාගනු ලැබීය.

    වෙල්යාය පිරිසිදු කරමින් සිටි ගොවි මහතෙක් බෑගයක බහා තිබූ පාර්සලයක් දැක ඒ පිළිබඳ හෝමාගම පොලීසියට දැනුම් දී තිබේ. අනතුරුව එය පරීක්ෂා කිරීමේදීයි මෝටාර් සඳහා භාවිත කරන උණ්ඩ සොයාගෙන ඇත්තේ.

    Latest News