නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම් (වීඩියෝ)

සැප් 14, 2020
  • නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය                                කලින් හෙබ වූ පදවිය

    • ඩබ්ලිව්.ඒ. පෙරේරා මහතා                                          - දිසා විනිසුරු
    • සී. මීගොඩ මහත්මිය                                                  - දිසා විනිසුරු
    • ඒ.අයි.කේ. රණවීර මෙනවිය                                       - දිසා විනිසුරු
    • කේ.එස්.එල්. ජයරත්න මෙනවිය                                  - ප්‍රධාන මහේස්ත්‍රාත්
    • ආර්.එස්.ඒ.දිසානායක මහතා                                       - මහේස්ත්‍රාත්
    • ඩබ්ලිව්.එම්.එම්. තල්ගොඩපිටිය මහතා                          - දිසා විනිසුරු
    • ඩී.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.ආර්.සී.පී. කුමාරි දෑල මෙනවිය      - දිසා විනිසුරු
    • එච්.එස්. පොන්නම්පෙරුම මහතා                                 - දිසා විනිසුරු
    • එස්.අයි. කාලිංගවන්ස මෙනවිය                                   - අතිරේක දිසා විනිසුරු
    • ඩී.ඒ.ආර්. පතිරණ මහතා                                            - මහේස්ත්‍රාත්
    • එන්.ටී. වික්‍රමසේකර මිය                                            - රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
    • ඒ.ජී.යූ.එස්.එන්.කේ. සෙනෙවිරත්න මිය                       - රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
    Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 19:44

    Latest News