ඉන්ධන ජල පොම්ප වෙනුවට සූර්ය බලයෙන් ක්‍රියකරන ජල පොම්ප

සැප් 12, 2020

    ඉන්ධන ජල පොම්ප වෙනුවට හේන් ගොවීන්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක කෙරෙන ජල පොම්ප හඳුන්වා දෙන බව, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයේ හේන් යායක් නිරීක්‍ෂණය කරමින්. ජල සම්පාදනයේ දී ඉන්ධනවලට දැරීමට සිදුවන අධික පිරිවැය අඩු කරගැනීමට එමගින් හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News