දැයට එළිය - ගමට බලයක් කරමින්, ''ගමට බලාගාරයක්'' සමාරම්භය සනිටුහන් කළ බව විදුලිබල අමාත්යග ඩලස් අලහප්පෙරුම පවසයි.

ශ්‍රී ලංකාවේ විදුලි සැපයුම 100% ක් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනයකට එක්වෙමින් අමාත්‍යවරු අදහස් දක්වයි.

ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 103 ක ධාරිතාවක් එක් කිරීමට නියමිත මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ලක්වේ.

ඉන්ධන ජල පොම්ප වෙනුවට හේන් ගොවීන්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක කෙරෙන ජල පොම්ප හඳුන්වා දෙන බව, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

වැසි සමයේදී තම නිවාස අවට ජලය රැදීමෙන් එප්පාවල යෝධඇළ ගම්මානයේ ජනතාව දීර්ඝ කාලයක සිට විඳි පීඩාවට විසදුම් ලබා දීමට තරුණ කටයුතු රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (03) පස්වරුවේ කටයුතු කළේය.

තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව දින 19 කට වැඩි කාලයක් උපවාසයේ යෙදුණ ගොවීන් සිය උපවාසය අත් හැරීමට අද (12) කටයුතු කර තිබේ.

කුලී පදනමට DTJගොඩනැගිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශ පවත්වාගෙන යෑමට එරෙහි පැමිණිල්ලට පිළිතුරු දීමට පා.ම දුමින්ද දිසානායක මහතා මේ වන විට දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

මේ දේශපාලන පක්ෂ මේ රටට කරපු විනාශය ඇති, පක්ෂ නායකයෝ මේ රටට කරපු විනාශය ඇති, ඒ නිසා දැන් අපිට පක්ෂ වැඩකුත් නෑ - නායකයෝ වැඩකුත් නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

Latest News