තවත් ආසාදිතයින් 9කට සුවයි

සැප් 08, 2020

    කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 9 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 2935කි. තවදුරටත් කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 176ක්.

    Latest News