20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැසට් නිවේදනය නිකුත් කෙරේ

සැප් 03, 2020

    කැබිනට් අනුමැතිය හිමි වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

    Latest News