22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

අගෝ 10, 2022

    2 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වෙයි. 

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පසුගිය 01 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි විය.

    20 වැනි ව්‍යාවස්ථා සංශෝධනයෙන් අහෝසි වූ 19 වැනි ව්‍යාවස්ථා සංශෝධනයේ යටපත් කරුණු මෙන්ම නව සංශෝධන කිහිපයක්ද 22 වැනි ව්‍යාවස්ථා සංශෝධනයට ඇතුලත් බවයි, අමාත්‍ය විජේදාස රාජපක්ෂ සදහන් කරන්නේ.

    Latest News