තඹුත්තේගම ආර්ථිකයේ 100කගේ පීසීආර් පරීක්ෂණ

අගෝ 17, 2020

    තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් භාණ්ඩ හුවමාරු කරන්නන් ඇතුළු 100කට අධික පිරිසක් පී.සී.ආර්.පරීක්ෂාව සඳහා යොමුකර තිබේ.

    ඒ රාජාංගණය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමගයි මෙම පී.සී.ආර්.පරීක්ෂණ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ දිනයේ පීසීආර් පරීක්ෂණ 1,080ක් සිදු කෙරිණ. මේ දක්වා සිදුකර ඇති සමස්ත පී.සී.ආර්.පරීක්ෂණ සංඛ්‍යාව එක් ලක්ෂ 85,118ක්.

    Latest News