බාහිර පුද්ගලයින්ට රැඳවියන් බැලීමට 15වැනිදා සිට අවස්ථාව

අගෝ 11, 2020

    බාහිරින් පැමිණෙන පුද්ගලයන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා දැනට පනවා ඇති තහනම ලබන 15 වැනිදා සිට ඉවත් කරන බව බන්ධනාගාර කොමසාරිස්, පාලන පුනරුත්තාපන හා නිපුණතා සංවර්ධන ඊ එම් ජේ සී එල් බී ඒකනායක මහතා පවසයි.

    නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බාහිරින් පැමිණෙන පුද්ගලයින්ට රැඳවියන් බැලීමට අවස්ථාව සලසා දී තිබේ.

    Latest News