සුවය ලැබූ සංඛ්‍යාව 2622 දක්වා ඉහළට

අගෝ 11, 2020

    තවත් කොවිඩ්-19 ආසාදිතයින් 29 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 2622ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 238ක්. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2871ක් වෙයි.

    Latest News