බදුල්ල මධ්‍යස්ථාන 146කදී ගණන් කිරීම ඇරඹේ (වීඩියෝ)

අගෝ 06, 2020
  • බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීම මධ්‍යස්ථාන 146කදී මේ වන විට සිදු කෙරේ.

    6,000කට අධික නිලධාරීන් පිරිසක් ඒ සඳහා යොදවා ඇති බවයි, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය කියා සිටියේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 අගෝස්තු 2020 09:53

    Latest News