හෙරොයින් හා යුද හමුදා නිල ඇඳුම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (වීඩියෝ)

අගෝ 03, 2020
  • අම්බලන්ගොඩ, අහුංගල්ල, පාවැලිකන්ද ප්‍රදේශයේ නිවසක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය හෙරොයින් හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් හය ලක්‍ෂ 97,000ක මුදලක් ද සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. සැකකරු යුද හමුදා සේවයෙන් ඉවත් කරන ලද අයෙකු බව ද හෙළි වී තිබේ.

    Last modified on සදුදා, 03 අගෝස්තු 2020 20:24

    Latest News