පානදුරේ නිවාස 40 කට හානි…

අගෝ 02, 2020

    පානදුර නිවාස 40කට ඊයේ (01) රාත්‍රියේ ඇති වූ සුළඟකින් හානි සිදුව තිබේ.

    පානදුර, පරත්ත පාරේ, දොලේවත්ත සහ රිවිදෙව්ගම යන ගම්මාන පිහිටි නිවාසවලට සුළඟින් හානි සිදුව ඇත.

    පානදුර ප්‍රාදේශීය ලේකම් ඒ. ඩී. ගුණවර්ධන මහත්මිය පැවසුවේ, නිවාස 4 ක වහල මුළුමනින්ම හානි වී ඇති බවය.

    Latest News